IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට.. බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට..

IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට.. බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට.. IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට.. බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට.. (27.04.2023 – 10:20 +0530 – lankacnews.com) ආර්ථික අර්බූදය හමුවේ රනිල් සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදු වන්නේ ආර්ජන්ටිනාවට සිදුවූවාක් මෙන් අර්බූදයෙන් ගොඩ ඒමට නොහැකි වීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ …

‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි

‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි ‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි (26.04.2023 – 18:13 +0530 – hirunews.lk/sinhala) = සුනඛයෙකුට වස දුන් නීතිඥවරියෙකු ඇප මත මුදා හැරේ = කිරිවත්තුඩුව, තලගලවත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකුගේ නිවසේ, සුරතලයට ඇති කළ සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරිය ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සිද්ධියට අදාළ …

පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට

පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට (26.04.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala) ගම්පොල උඩහීන්තැන්න ප්‍රදේශයේ දී ඖෂධ අධිමාත්‍රා වීම හේතුවෙන් වයස අවුරුදු 8 ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති මෙම දැරිය සඳහා වෛද්‍යවරයා විසින් ඖෂධ මාත්‍රා දෙකක් (2) ලබා දී තිබෙනවා. පසුව …

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි (26.04.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala) පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බව කියමින් වහාම ක්‍රියාත්මකවන පරිදි වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුගේ ස්ථාන මාරු වීමක් ඊයේ (25) සිදුකර තිබුණා. එලෙස ස්ථාන මාරුකළ නිලධාරීන් 07 දෙනාගෙන් …

මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක්

මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක් මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක් (26.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala) ටැන්සානියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව මැලේරියාව වැළඳී මියගිය මැණික් ව්‍යාපාරිකයා එම සංචාරයට පෙර රෝගය වැළැක්වීම සඳහා භාවිත කරන ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි හෙළිවී තිබෙනවා. මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා චම්පා ජයන්තා අලුත්වීර …

ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි

ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි (26.04.2023 – 06:29 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් හට දේශීය ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල් (INR) භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා. ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FICCI) විසින් සංවිධානය කරන ලද webinar හි …

සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක්

සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක් සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක් (25.04.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala) සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔවුන් විහාරස්ථානයේ නවාතැන් ගැනීමට එන අතරවාරයේ දී කැලේ සිටි මේ අලියා පාරට පැමිණ ගමන්ගත් බස් රථයට පහර දුන් බවයි වාර්තා වෙන්නේ. මෙම සිදුවීම වන අවස්ථාවේ …

IMF ගිවිසුම නිසා සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකියි – බන්දුල ගුණවර්ධන

IMF ගිවිසුම නිසා සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකියි – බන්දුල ගුණවර්ධන IMF ගිවිසුම නිසා සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකියි – බන්දුල ගුණවර්ධන (25.04.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවී ඇති බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මේ අතර, උසස් පෙළ පිළිතුරු …

පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට

පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට (25.04.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සියලුම වාර්තා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සභාපතිවරයා වෙත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අද (25) නිල වශයෙන් භාර දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත මෙතෙක් …

ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ

ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ (25.04.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala) 2023 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනය පිළියෙළ කිරීම ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචි හේවා ප්‍රකාශ කරනවා. සභාපතිවරයා සඳහන් කළේ, ග්‍රාම නිලධරීන් විසින් නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කිරීම සිදුකරන බවයි. …