‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක්
‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක් ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක් (10.05.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala) මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ආ ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (07) සිට අවස්ථාව ලබා …