කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවීමට පියවර
කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවීමට පියවර කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවීමට පියවර (16.05.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කර තිබෙනවා. ජුනි …