ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමට වැව් රක්ෂිතයෙන් ඉඩමක්

ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමට වැව් රක්ෂිතයෙන් ඉඩමක් ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමට වැව් රක්ෂිතයෙන් ඉඩමක් (20.05.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala) උතුරු මැද පළාත් ආණ්ඩුකාරයා වැව් රක්ෂිතයට ආසන්නයෙන් වටිනා ඉඩමක් අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර ‘මහීපාල හේරත්’ තම බලතල අවභාවිත කරමින් බිරිඳ වන ‘අජන්තා රූපසාරි හේරත්’ගේ නමට අදාළ ඉඩම පවරා ගෙන ඇති …

ජෙරොම් ප්‍රනාන්දු ගැන නව අනාවරණයක්

ජෙරොම් ප්‍රනාන්දු ගැන නව අනාවරණයක් ජෙරොම් ප්‍රනාන්දු ගැන නව අනාවරණයක් (19.05.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala) ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ ‘මිරකල් ඩෝම්’ නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන …

ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමට අල්ලස් ගත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමට අල්ලස් ගත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමට අල්ලස් ගත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට (19.05.2023 – 22:10 +0530 – hirunews.lk/sinhala) ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමේදී සිදුවන අකටයුතුකම් ගැන ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු එලෙස අල්ලස් ලබාගත් තැරැව්කරුවන් 09 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් …

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළක්

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළක් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළක් (19.05.2023 – 16:42 +0530 – hirunews.lk/sinhala) රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපතිවරයා පවසනවා. මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ. ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟාසිටුවීමට තරුණ අදහස් හා යෝජනා අපේක්ෂා කරනවා බවයි …

සුවසැරිය ගිලන් රථ රියදුරාට පහරදුන් දෙදෙනා (2) අත්අඩංගුවට

සුවසැරිය ගිලන් රථ රියදුරාට පහරදුන් දෙදෙනා (2) අත්අඩංගුවට සුවසැරිය ගිලන් රථ රියදුරාට පහරදුන් දෙදෙනා (2) අත්අඩංගුවට (19.05.2023 – 12:00 +0530 – hirunews.lk/sinhala) සුවසැරිය ගිලන් රථ රියදුරෙකුට සහ එහි හෙද නිලධාරිනියකට පහරදුන් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම – වත්තේගෙදර මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගෙදර ප්‍රදේශයේම …

ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි

ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි (18.05.2023 – 21:52 +0530 – lankaleadnews.com) උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට …

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම්වලින් 70 ක් පූර්ණ අන්ධභාවයට…

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම්වලින් 70 ක් පූර්ණ අන්ධභාවයට… නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම්වලින් 70 ක් පූර්ණ අන්ධභාවයට… (19.05.2023 – 08:02 +0530 – lankacnews.com) “නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදුකර අක්ෂි ශල්‍යකර්ම වලින් මුලුමනින්ම අන්ධභාවයට පත් වූවන් 10 ක් නෙවෙයි 70 කට ආසන්නයි; රෝහල් අධ්‍යක්ෂකවරයා කියන්නේ බොරු කතාවක්” බව නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකවරුන්ගේ …

ජෙරම්ගේ ඉරිදා රැස්වීම නතර කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය CID ට

ජෙරම්ගේ ඉරිදා රැස්වීම නතර කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය CID ට ජෙරම්ගේ ඉරිදා රැස්වීම නතර කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය CID ට (18.05.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala) ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ජෙරොම් ප්‍රනාන්දු විසින් එළැඹෙන ඉරිදා දින සංවිධාන කර ඇති රැස්වීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීම …

තම දියණි‍යන් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

තම දියණි‍යන් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට තම දියණි‍යන් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට (18.05.2023 – 16:40 +0530 – hirunews.lk/sinhala) බාල වයස්කාර දැරියන් හතර (4) දෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. චුන්නාකම් සහ වවුනියා පොලිස් බල ප්‍රදේශවල දී වයස අවුරුදු 4, 6, 9, 11 …

පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ

පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ (18.05.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකු යන්තම්පලාව නගරයේ දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වී තිබෙනවා. කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිට සිය මස්සිනා බැලීම සදහා කුරුණෑගල රෝහලට පැමිණ තිබු අදාළ දරුවා ආපසු යාමට උත්සහ කිරීමේ දී නොදැනුවත්කම හේතුවෙන් බස් රථය …