කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක් කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක් (14.12.2025 – 10:06 +0530 – sinhala.adaderana.lk) කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ. සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද (14) අලුයම සිදුවු මෙම පිපිරීමෙන් බොරතෙල් මුහුදු ජලයට මිශ්‍ර වී …

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත් ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත් (13.12.2025 – 16:32 +0530 – sinhala.adaderana.lk) වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියද සිටින බවට …

අයථා වත්කම් උපයා ගත්තැයි බෙලිඅත්ත හිටපු සභාපති රිමාන්ඩ්

අයථා වත්කම් උපයා ගත්තැයි බෙලිඅත්ත හිටපු සභාපති රිමාන්ඩ් අයථා වත්කම් උපයා ගත්තැයි බෙලිඅත්ත හිටපු සභාපති රිමාන්ඩ් (12.12.2025 – hirunews.lk) අයථා ලෙස රුපියල් ලක්ෂ 360 කට අධික වත්කම් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන …

රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය

රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය (12.12.2025 – hirunews.lk) රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (11) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය …

ව්‍යාජ රියැදුරු බලපත්‍ර හැදූ දෙදෙනෙක් බඩුත් එක්ක අත්අඩංගුවට

ව්‍යාජ රියැදුරු බලපත්‍ර හැදූ දෙදෙනෙක් බඩුත් එක්ක අත්අඩංගුවට ව්‍යාජ රියැදුරු බලපත්‍ර හැදූ දෙදෙනෙක් බඩුත් එක්ක අත්අඩංගුවට (11.12.2025 – hirunews.lk) ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කිරීමේ යෙදුණු බොරලැස්ගමුව වේරහැර ස්ථාන දෙකක් (2) වටලා ව්‍යාජ රියදුරු බලපත්‍ර තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා. එම සැකකරුවන් දෙදෙනා (2) සමඟ …

‘දිට්වා’ බලපෑමෙන් මරණ 639 ක්, අතුරුදන්වීම් 193

‘දිට්වා’ බලපෑමෙන් මරණ 639 ක්, අතුරුදන්වීම් 193 ‘දිට්වා’ බලපෑමෙන් මරණ 639 ක්, අතුරුදන්වීම් 193 (10.12.2025 – hirunews.lk) දිට්වා බලපෑමෙන් මෙරට සිදුව ඇති මරණ ගණන 639 ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 193 ක් බවයි සඳහන්. සුළිකුණාටුවේ බලපෑමෙන් වූ ආපදා හමුවේ දිවයින පුරා ස්ථාපනය කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන …

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ තහනමක්..?

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ තහනමක්..? ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ තහනමක්..? (09.12.2025 – lankacnews.com) ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, රෝහලේ ප්‍රධාන රසායනාගාරවල සිදුවූ බවට කියන අක්‍රමිකතා, දූෂණ සහ වංචාවන් හෙළිදරව් කිරීම හේතුවෙන් තමන් පළිගැනීමකට ලක්වෙමින් සිටින බවට රාජ්‍ය සේවා …

ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි

ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි (09.12.2025 – 10:34 +0530 – sinhala.adaderana.lk) දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ සිදුවූ ආපදාවෙන් මේ වන විට නිවාස 5,325 …

කාන්තා ‘ෆිටොන්’ කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට : දුරකතනයේ විඩීයෝ 200 ක්

කාන්තා ‘ෆිටොන්’ කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට : දුරකතනයේ විඩීයෝ 200 ක් කාන්තා ‘ෆිටොන්’ කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට : දුරකතනයේ විඩීයෝ 200 ක් (08.12.2025 – hirunews.lk) ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 43 හැවිරිදි …

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න (08.12.2025 – 07:26 +0530 – sinhala.adaderana.lk) ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත. මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට …