පාස්කු ප්‍රහාරය තෙක් ආර්ථිකය හොදට තිබ්බාලු.. මොන බොරුවක්ද.. සංඛ්‍යාලේඛණ මෙන්න..
(26.06.2019 – 06:28 +0530 – lankacnews.com) වියත්මග සංවිධානය මගින් මාතලේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණය මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේ පැවති අතර මෙය සංවිධානයකර තිබුණේ මාතලේ වියත්මග දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික් වියත්මග කමිටුව විසිනි. ආචාර්ය නාලක ගොඩහේවා මහතා දැක්වූ අදහස් : රටේ සිදුව තිබෙන අර්බුදය ගැනත්, ඊට හේතු වූ කාරණා ගැනත් …