කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ
කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ********************************************* කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ (05.01.2021 – 18:48 +0530 – lankacnews.com) ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5 ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී, සහල්, එළවළු, බීජ, …