Monthly archives: ජනවාරි, 2021

සිනමාකරුවන් අගමැති හමුවෙයි

සිනමාකරුවන් අගමැති හමුවෙයි ********************************************* සිනමාකරුවන් අගමැති හමුවෙයි (09.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ව්‍යාප්තිය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක (2) කාලයකට සහන ලබාදීමට තීරණය වී තිබෙනවා. ඒ, ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සිනමා වෘත්තිකයින්ගේ සංගම් හා සංවිධානවල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදියි. විනෝද බද්ද වසර දෙකක කාලයක් සඳහා …

යළි අත්අඩංගුවට ගැනුනු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අද (09) අධිකරණයට

යළි අත්අඩංගුවට ගැනුනු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අද (09) අධිකරණයට ********************************************* යළි අත්අඩංගුවට ගැනුනු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අද (09) අධිකරණයට (09.01.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala) ETI ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා (4) අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් …

ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක්

ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක් ********************************************* ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක් (08.01.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala) කුරාණය සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළා. ඔහු කියාසිටියේ තමා කුරාණය මුල සිට අග දක්වා අවස්ථා දෙකකදී (2) කියවා බැලූ බවයි. එහෙත් මරණ ආදාහනය කිරීම ‘හරාම්’ බවට එහි කිසිදු තැනක දක්නට නොමැති බවයි …

විදෙස්ගත ශ්‍රමිකයන්ට නිරෝධායනය නොමිළේ

විදෙස්ගත ශ්‍රමිකයන්ට නිරෝධායනය නොමිළේ ********************************************* විදෙස්ගත ශ්‍රමිකයන්ට නිරෝධායනය නොමිළේ (08.01.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala) ඉදිරි කාලසීමාව තුළ මැදපෙරදිග සහ විදේශගතව සිට පැමිණෙන සියළු ශ්‍රමිකයින් නිරෝධායනය වීමේදී මුදල් අය කිරීමක් සිදුනොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද (08) අදහස් දක්වමින්. +++++++++++++++++++++ (08.01.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala) …

SPM එකේදි සිංහල සර් කළ හරිය ආරංචි වුණා ඒකයි භාර නොගත්තෙ – කොළඹ විශාඛා විදුහල්පතිනිය

SPM එකේදි සිංහල සර් කළ හරිය ආරංචි වුණා ඒකයි භාර නොගත්තෙ – කොළඹ විශාඛා විදුහල්පතිනිය ********************************************* SPM එකේදි සිංහල සර් කළ හරිය ආරංචි වුණා ඒකයි භාර නොගත්තෙ – කොළඹ විශාඛා විදුහල්පතිනිය (08.01.2021 – gossiplankanews.com) ඊයේ (07) පුවත්පත්වල වාර්තාවූ පරිදි පාසලට පැමිණි ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බවත් තමා ගුරුවරයාව ප්‍රතික්ෂේප කළේ SPM එකේදි උසස් පෙළ සිසුවියන්ට …

රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට

රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට ********************************************* රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට (07.01.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala) බෙල්ජියමේ සිට ගුවන් තැපැල් මගින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ රුපියල් කෝටි 13 හමාරකට වැඩි වටිනාකමකින් යුත් ‘මෙතපිටමින්’ නැමති මත්පෙති 18,000 ක් අද (07) රේගු භාරයට ගෙන …

119 ට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු 18 තෙක් රිමාන්ඩ්

119 ට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු 18 තෙක් රිමාන්ඩ් ********************************************* 119 ට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු 18 තෙක් රිමාන්ඩ් (07.01.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala) 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. දෙහිවල – කල්දේරා පාරේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකරු …

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා ********************************************* රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා (06.01.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු (1), හෙද නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් 24, 25 සහ 6-බී යන වාට්ටු තුන (3) …

මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක්

මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක් ********************************************* මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක් (06.01.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala) දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ ‘කොකනට් හිල්ස්’ නමින් ප්‍රසිද්ධ ස්ථානයේ කොන්ක්‍රීට් කණු සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා …

කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ********************************************* කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ (05.01.2021 – 18:48 +0530 – lankacnews.com) ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5 ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී, සහල්, එළවළු, බීජ, …