මේ රටේ තියෙන්නේ එක නීතියයි අරාබි නීති, ශරියා නීති මෙහෙ බෑ – අමාත්‍ය වජිර අබේවර්ධන
(29.05.2019 – mawbima.lk) “මේ රටේ තියෙන්නේ එක් නීතියයි. අරාබි භාෂාව, අරාබි නීති, ශරියා නීති මෙහේ බෑ. අරාබි අකුරු ගහපු පුවරු සියල්ලම ගලවා දමන්න රාජ්‍ය නිලධාරීන් වහාම කටයුතු කරන්න” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් සිදුකරන ලද දේශනයකදීය. …