බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි
බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි (25.09.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala) රුධිර පීඩනය වැඩි වී විවේකීව නිවෙසේ සිටි මහනුවර රෝහලේ වෛද්‍යවරියක් හදිසියේ අසනීප වී අමාරු තත්ත්වයේ සිටි මාස දෙකක් (2) වයසැති එම රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකව සිටි බිලිඳෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ගොස් …