සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
(15.11.2019 – 20:46 +0530 – hirunews.lk/sinhala) දෙමළ ජාතික සංධානය සහ ඊට සහය පළ කරන දේශපාලන පක්ෂ රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නේ යැයි සඳහන් කරමින් ඔවුන් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ලබාදීම සඳහා දෙමළ ජාතික සංවිධානය පසුගියදා කරුණු 13 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් …