Day archives: නොවැම්බර් 16th, 2019

මහින්ද දේශප්‍රිය විශේෂ මාධ්‍ය හමුවක

(16.11.2019 – 18:45 +0530 – sinhala.adaderana.lk) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රයේදී පැවැත්වුනා. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 ඉක්මවයි (16.11.2019 – 18:55 +0530 – sinhala.adaderana.lk) 2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (16) පස්වරු පහට අවසන් කෙරුණි. මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය …

සමස්ත ඡන්ද ප්‍රතිඵලය 18 වැනිදා රාත්‍රියට පෙර – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

(15.11.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk) මෙවර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට (16) රාත්‍රී 10 ත් 12 ත් අතර කාලයේදී ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය 18 වැනිදා රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ …

සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(15.11.2019 – 20:46 +0530 – hirunews.lk/sinhala) දෙමළ ජාතික සංධානය සහ ඊට සහය පළ කරන දේශපාලන පක්ෂ රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නේ යැයි සඳහන් කරමින් ඔවුන් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ලබාදීම සඳහා දෙමළ ජාතික සංවිධානය පසුගියදා කරුණු 13 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් …