Day archives: ජූලි 30th, 2019

ගෝටාගේ වියත්මගට දැඩි බාධා..

(30.07.2019 – 16:40 +0530 – lankacnews.com) ‘රට සහ හෙට’ මැයෙන් වියත්මග සංවිධානය මගින් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේ පැවති සම්මන්ත‍්‍රණයේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය : ගෝඨාභය රාජපක්‍ෂ මහතා සභාපතිත්වය දරන වියත්මග සම්මන්ත්‍රණ රටපුරා පවත්වන්නේ දැඩි බාධා මධ්‍යයේයි. නමුත් ඒ බාධා මධ්‍යයේ දැනුම පිපාසයෙන් සිටින ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. මේ රට අද …

වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වෙඩි කෑ සැකකරු මරුට

(30.07.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk) අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ. අදාළ වෙඩි තැබීමෙන් තුවාල සිදුව රෝහල්ගතකළ සැකකරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. අණ නොතකා …