Day archives: ජූලි 23rd, 2019

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක් වතුර කපයි

(23.07.2019 – 12:48 +0530 – sinhala.adaderana.lk) කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 06.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එම මණ්ඩලය සදහන් කළේය. …

අධ්‍යාපනය විනාශ කරන උපාධි කඩ හැම තැනම.. සිසුන් අමාරුවේ… ICBTට නඩු දමයි..

(23.07.2019 – 08:40 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : අධ්‍යාපනය විනාශ කරන උපාධි කඩ හැම තැනම. සිසුන් අමාරුවේ. බම්බලපිටිය ICBT කැම්පස් ආයතනයත් එවැනි අධ්‍යාපන ආයතනයක්.. විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීම මෙරට දෙමව්පියන්ගේ මෙන්ම දුවා දරුවන්ගේද සිහිනයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් විශ්ව විද්‍යාල …

අඳුරේ අතපතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

(22.07.2019 – 19:43 +0530 – lankadeepa.lk) අහිංසක කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනකු මරු තුරුලට යවමින්, ලොවක් කම්පනයට පත්කළ පාස්කු ඉරිදා සංහාරය සිදුව මාස 3 ක් ගතව අවසන්ය. ප‍්‍රහාරයට හසුවූ 500 ක් පමණ දෙනා තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ලද තුවාල කැළැල්, අයි.එස්. සංවිධානයේ ඉගැන්වීම්වලින් උසි ගැන්වුනු මුස්ලිම් අන්තවාදීන් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයේ අමිහිරි මතකය …