Day archives: ජූලි 27th, 2019

පිනා සහ ගුරා පාසල් සිසුවෙකුට පහර දෙයි කලිසම ඉරාදමයි

(27.07.2019 – 19:22 +0530 – sinhala.adaderana.lk) විදුහල්පති හා ගුරුවරු එක්ව පාසල් සිසුවෙකුට කලිසම ඉරා පහර දීලා විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් තම කලිසම ඉරා පහරදුන් බව පවසමින් සිසුවෙකු ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇත. සිසුවාගේ මව පවසන්නේ අලුතින් කලිසමක් මැසීමට වත්කමක් නොතිබුණු නිසා දරුවාට පරණ කලිසම ඇඳගෙන පාසලට යාමට සිදු වූ බවයි. හොරණ ප්‍රදේශයේ එක්තරා පාසලක 11 …

‘රියලිටි ෂෝ’වල සින්දු වෙනස් කිරීම තහනම් – කතෘ භාග ගෙවියයුතුයි

(26.07.2019 – 12:55 +0530 – lankadeepa.lk) කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ …

මරණ තර්ජනයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(26.07.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala) මහජන සේවා සංවිධානයේ සාමාජිකයෙකු බව කියන රිෂාම් මහරූෆ් නැමත්තෙකු විසින් තමන්ට එරෙහිව එල්ල කරන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එරාජ් ප්‍රනාන්දුගේ සොහොයුරෙකුගෙන් හෙළිදරව්වක් (26.07.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා …