කුරුණෑගල නගරාධිපතිට සහ වයඹ ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නියෝගයක්
(28.07.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala) විනාශ වූ කුරුණෑගල පුරාවිද්‍යා භූමියට අදාළ සියලු ලිපිගොනු අධිකරණ භාරයට පත් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි. එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට …