නවකයන් 5 දෙනෙකු ප්‍රථමයන් වෙයි
(07.08.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala) මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුවිශේෂතා රැසක්ම, හදුනාගත හැකියි. ඒ අනුව, නවකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කල නිපුණ රණවක මහතා සියල්ලන් අභිභවා එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්වෙමින් පාර්ලිමේන්තුවට තේරීම විශේෂත්වයක්. එමෙන්ම, කොළඹින් පළමුවරට තරඟකරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ …