කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 50,000 ට ආසන්න වෙයි
කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 50,000 ට ආසන්න වෙයි ********************************************* කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 50,000 ට ආසන්න වෙයි (18.01.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala) මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාවට ආසන්නවී තිබෙනවා. ඉන් 36,572 කුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 21,141 ක් බවයි කොවිඩ්-19 …