‘කොස්ගොඩ තාරක’ගෙන් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන
(20.07.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් තුන්දෙනෙකුට (3) බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ නමැත්තා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහි නිලධාරින් කණ්ඩායමක් අදාළ බන්ධනාගාර නිලධාරින්ගෙන් අද (20) ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ‘කොස්ගොඩ තාරක’ නමැත්තා …