කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නිකුත්කළ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි
(12.08.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු පස්දෙනාට (5) නිකුත් කර ඇති වරෙන්තුව ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටුවා තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කිරීමේ රිට් …