ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය ගැන විශේෂ හෙළිදරව්වක් – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න
(10.12.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala) මතභේදයට තුඩුදී ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (10) විශේෂ හෙළිදරව්වක් කළා. ඒ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අදත් (10) දෙවරක් CIDයට පැමිණි ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පිටව යයි – සබඳකම් ගැනත් හෙළිදරව්වක් (10.12.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala) …