කංජිපානි ඉම්රාන්ගේ පොලිස් විමර්ශන කෙරෙන හැටි ගැන සුදත්ත හිමි කළ අනාවරණය
(10.08.2019 – 19:27 +0530 – sinhala.adaderana.lk) දැනට රැඳවුම් නියෝග ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ට එරෙහිව පොලිස් විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට සාධක ඇතැයි නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. අද කළුතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිදරව් කළේය. එහිදී සුදත්ත හිමි විසින් වීඩියෝ දර්ශනයක් …