ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක්
ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක් ********************************************* ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක් (08.01.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala) කුරාණය සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළා. ඔහු කියාසිටියේ තමා කුරාණය මුල සිට අග දක්වා අවස්ථා දෙකකදී (2) කියවා බැලූ බවයි. එහෙත් මරණ ආදාහනය කිරීම ‘හරාම්’ බවට එහි කිසිදු තැනක දක්නට නොමැති බවයි …