අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්රණය – විශේෂ අනාවරණය – හේමන්ත රන්දුණු
(08.12.2019 – divaina.com) නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු කටුනායක ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය. මෙවන් කුමන්ත්රණ පිළිබඳව අතීතයේදී ද නිතර අසන්නට ලැබිණි. එවැනි කුමන්ත්රණ පිළිබඳ ලැබුණු තොරතුරු සැලකිල්ලට නොගැනීම නිසා අපට අත්විඳින්නට සිදුවූ අමිහිරි සිදුවීම්ද අමතක කළ නොහැක. ඒ නිසා කටුනායකදී අත්අඩංගුවට …