ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට
ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට ********************************************* ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට (28.11.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala) පොළොන්නරුව, ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇති අනවසර ගව ගාල් පිළිබඳව සොයාබැලීමට ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් අද (28) කටයුතු කළා. අනවසර ගව ගාල් …