ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි
ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි ********************************************* ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි (11.01.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala) ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී ඔහු පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වී ඇති බවයි. ඒ අනුව, සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු …