කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගැන අලුත්ම තත්වය මෙන්න
(16.07.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 533 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2674 ක්. ඊයේ (15) දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා …