අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා මුහුදු මාර්ගයෙන් ගෙන ආ, කෝටි 30 ක ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය අම්බලන්ගොඩින් සොයා ගැනේ මැතිවරණ කොමිසම අඟහරුවාදා (18) හෝ බදාදා (19) රැස්වේ 20 වනදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත නොවේ සියලු සරසවි හෙට (17) සිට යළි ඇරේ බැසිල් වෙනස්කම් ගැන අවධානයෙන් කොළඹ ඉඩම් අත්පත් කර ගැනීම ගැන විමර්ශනයට CIDයේ …

CID ය, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට

CID ය, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට ඕස්ට්‍රේලියාවෙන් නාවික හමුදාවට සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් මුහුදු රැකියාවට ගිය දරුවෙකුට වදහිංසා පමුණුවයි උපතේ සිට ආබාධිත දරුවන් ජීවත් කරවීමට වෙර දරන වැඩිමහල් මාපිය යුවළක් පාරම්පරික වඩු කර්මාන්තයට විවිධ පාර්ශ්ව වලින් බලපැම් බන්ධනාගාර රැදවියන් බැලීමට අද සිට අවස්ථාව ගිනි අවි තුනක් (3) සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) …

තැඹිලි, අන්නාසි සමඟ ඩුබායි යන්න ගිය, රුපියල් එක්කෝටි විසි පන්ලක්ෂයක (1,25,00,000) වල්ලාපට්ටා සහ සඳුන් රේගු භාරයට

තැඹිලි, අන්නාසි සමඟ ඩුබායි යන්න ගිය, රුපියල් එක්කෝටි විසි පන්ලක්ෂයක (1,25,00,000) වල්ලාපට්ටා සහ සඳුන් රේගු භාරයට පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් විකිණීමේ කූඨ ක්‍රියාවලියක් කොරෝනා වැළඳුනු දකුණු ඉන්දීය ගායක එස්.පී. බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අටක් (8) ගැසට් කෙරේ ඇමති නාමල් රාජපක්ෂ සර්ෆින් ක්‍රීඩාවේ සේනා දළඹුවන් පස්සරින් යළි හිස ඔසවයි නව පාර්ලිමේන්තුවේ සභා නායකට දිනේෂ් …

පාස්කු ප්‍රහාරයට පෙර තමාව අත්අඩංගුවට ගැනීම, සහරාන් ගැන විමර්ශනවලට බාධාවක් උනා

පාස්කු ප්‍රහාරයට පෙර තමාව අත්අඩංගුවට ගැනීම, සහරාන් ගැන විමර්ශනවලට බාධාවක් වූ බව හිටපු ටී.අයි.ඩී. ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරු එම්.සී.සී. ගිවිසුම තමන් අනුමත කර ඇති බවට වන වාර්තා නීතිපති ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලන්කන් ගුවන් යානාවලට මසක් ගතවනතුරු චීනයේ සේවය නැතිවෙයි කොළඹ ප්‍රදේශ …

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක්

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක් ලක්ෂ 210 ක මුදලක් වංචා කළ ගිණුම් සහකාරවරයා රිමාන්ඩ් ව්‍යාජ මුද්‍රා ලේඛන සැකසූ නාරාහේන්පිට කාර්යාලයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී බ්‍රිතාන්‍යයෙන් පැමිණි චොක්ලට් කන්ටේනරයක් ගැන, රේගුවෙන් හදිසි පරීක්ෂාවක් අවිස්සාවේල්ලේදී ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු (2) අල්ලයි ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන ‘කුෂ්’ ඇමරිකාවේ සිට කොළඹට ආ හැටි …

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – විදේශ ලේකම් වෙනස් වෙයි – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

(13.08.2020 – 17:53 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ සිදුවූ බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලයේ නව ලේකම්වරයා වන්නේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි. විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස …

අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති ලේකම්ගෙන් ලිපියක්

(13.08.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala) රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන වල සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දීමක් කර තිබෙනවා. ඒ ඔවුන් මේ වනවිට දරණ තනතුරු වල වෙනස්කම් නොකළ යුතු බව දන්වමින්. යම් වෙනසක් එම තනතුරු සම්බන්ධයෙන් සිදුකරන්නේ නම් ඊට ජනාධිපතිවරයාගේ එකඟතාව …

පොලිසියේ තරඟකාරීත්වයෙන් ගිලිහී ගිය සහරාන් හෂීම්ගේ තොරතුරු

(12.08.2020 – 21:50 +0530 – hirunews.lk/sinhala) පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අතර පවතින තරඟකාරීත්වය හේතුවෙන් සහරාන් හෂීම් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කර ගැනීමේ අවස්ථාවන් ගිලිහී ගිය බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි අද (12) අනාවරණ වුණා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අද (12) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී. සහරාන්ලා කලින් අල්ලාගන්න …

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නිකුත්කළ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

(12.08.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු පස්දෙනාට (5) නිකුත් කර ඇති වරෙන්තුව ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටුවා තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කිරීමේ රිට් …

නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමති මණ්ඩලය මෙන්න…

(12.08.2020 – 09:46 +0530 – lankaleadnews.com) නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි. ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය. අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ. ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා …