බදු පනතට එරෙහිව අදත් (26) විරෝධතා

බදු පනතට එරෙහිව අදත් (26) විරෝධතා බදු පනතට එරෙහිව අදත් (26) විරෝධතා (26.01.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala) රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පසුගිය 23 වැනිදා ආරම්භ කළ කළු විරෝධතා සතිය සිව්වැනි (4) දිනටත් ක්‍රියාත්මක වුණා. ඊට සමගාමීව වෘත්තිය සමිති එකමුතුව විසින් දිවයිනේ ස්ථාන රැසකදී විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණා. මහබැංකු විධායක නිලධාරින්ගේ සංගය විසින් නව …

කොමිෂන් සභාවල නියෝග නොතකා අදත් (26) විදුලිය කපයි

කොමිෂන් සභාවල නියෝග නොතකා අදත් (26) විදුලිය කපයි කොමිෂන් සභාවල නියෝග නොතකා අදත් (26) විදුලිය කපයි (26.01.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් විධානයන් කඩකරමින් ලංකා විදුලිබල මණ්ඩලය අද (26) දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක හිරු …

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි 2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි (25.01.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala) 2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. + මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි (25.01.2023 – 21:55 …

උසස් පෙළ අවසන් වනතුරු විදුලි කප්පාදුවක් නැහැ – මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාවක්

උසස් පෙළ අවසන් වනතුරු විදුලි කප්පාදුවක් නැහැ – මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාවක් උසස් පෙළ අවසන් වනතුරු විදුලි කප්පාදුවක් නැහැ – මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාවක් (25.01.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala) අද (25) සිට උසස් පෙළ නිමවන ලබන මස 17 වනදා දක්වා විදුලිය විසන්ධි නොකර පැය 24 ම විදුලිය ලබාදීමේ එකඟතාවයකට පැමිණි බව මහජන …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [21]

• අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘බුදු දහමට විරුද්ධ මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න !.එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර +++++++++++++++++++++ YouTube : Dew Suwa Sewa – Europe YouYube : Vishwa Dhyana +++++++++++++++++++++ To Download YouTube Videos : Install ‘Easy Youtube Video Downloader Express’ …

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් සොරු රැගෙන යති

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් සොරු රැගෙන යති ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් සොරු රැගෙන යති (25.01.2023 – 07:45 +0530 – sinhala.adaderana.lk) ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබේ. ඊයේ (24) රාත්‍රි 12:40 ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. …

යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ

යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ (24.01.2023 – 15:19 +0530 – lankadeepa.lk) යාපනයේ ක්‍රියාත්මක වන ‘ආවා කල්ලිය’ සහ ‘කැනී කල්ලිය’ අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ (2) සාමාජිකයින් කාර් …

වසර දෙකක් (2) සඳහා ණය ගෙවන්න එපා – චීන අපනයන-ආනයන බැංකුව

වසර දෙකක් (2) සඳහා ණය ගෙවන්න එපා – චීන අපනයන-ආනයන බැංකුව වසර දෙකක් (2) සඳහා ණය ගෙවන්න එපා – චීන අපනයන-ආනයන බැංකුව (24.01.2023 – 15:52 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබේ. එහි දැක්වෙන්නේ වසර දෙකක් (2) සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව …

පුංචි ඡන්දය පැවැත්වීම සැකයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා

පුංචි ඡන්දය පැවැත්වීම සැකයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පුංචි ඡන්දය පැවැත්වීම සැකයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා (24.01.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ඡන්දයට තරඟ වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද (24) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම දේශපාලන …

නව පාසල්වාරයට පෙළපොත් නිසි වේලාවට ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

නව පාසල්වාරයට පෙළපොත් නිසි වේලාවට ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය නව පාසල්වාරයට පෙළපොත් නිසි වේලාවට ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය (23.01.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර මේ වනවිට (23) පෙළපොත් මුද්‍රණ කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව, 2023 …