පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි
පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි (22.05.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala) පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) …