පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී ********************************************* පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී (04.01.2021 – aruna.lk) අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙරට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට ආරක්ෂක හා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. ‘ජාතික තවුහිද් ජමාත්’ සංවිධානයේ නායක ‘සහරාන් හෂීම්’ ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් ‘අයි.එස්.’ සංවිධානයට බඳවා ගෙන ඇත්තේ ඔහු බවද …