කොළඹ තවත් පොලිස් බල ප්රදේශ 5 ක් හුදෙකලා කෙරේ
කොළඹ තවත් පොලිස් බල ප්රදේශ 5 ක් හුදෙකලා කෙරේ ********************************************* කොළඹ තවත් පොලිස් බල ප්රදේශ 5 ක් හුදෙකලා කෙරේ (14.11.2020 – 21:27 +0530 – hirunews.lk/sinhala) කොළඹ දිස්ත්රික්කයේ දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්රදේශ 12 ට අමතරව තවත් පොලිස් බල ප්රදේශ 5 ක් සඳුදා (16) අලුයම 05:00 සිට හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති …