Category «කායික-මානසික රෝග»

වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

(11.02.2020 – 16:47 +0530 – sinhala.adaderana.lk) මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත. පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි …

ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(10.02.2020 – 19:07 +0530 – sinhala.adaderana.lk) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය. එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය. මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් …

කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන

= මේ පිටුවේ සිරස්තල = • කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන (විඩියෝ) • මැටි ආහාරයට ගත් දියණියට නව නිවසක් (විඩියෝ) • ෂාෆිගේ නිවසේ CCTV දර්ශන මකා දමා ඇති බව අධිකරණයට දැනුම් දෙයි • වසර 18 කට පසු ලැබුණු වාහනය • වෛරසයේ බෙදුම් රේඛාව • අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවරට (විඩියෝ) • රන්ජන්ගේ නිවසින් හමු …

ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ නියෝමාලි විජේනායක රිමාන්ඩ්

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ නියෝමාලි විජේනායක රිමාන්ඩ් (විඩියෝ) • ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ රිමාන්ඩ් (විඩියෝ) • රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී සිදුවන වංචාවක් ගැන සිංහලේ සංවිධානයෙන් හෙළිදරව්වක් (විඩියෝ) • ‘හිරු සී.අයි.ඒ.’ ඇසට හසුවූ හබරණ හුරුළු පරිසර උද්‍යානයේ මුදල් වංචාව (විඩියෝ) …

කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදාගෙන කේක් හදන, සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරය කොටු කළ මෙහෙයුම

= මේ පිටුවේ සිරස්තල = • කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදාගෙන කේක් හදන, සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරය කොටු කළ මෙහෙයුම (විඩියෝ) • එයාර් බස් සමාගම, ශ්‍රී ලන්කන් හිටපු ලොක්කෙකුගේ බිරිඳකට යුරෝ මිලියන 17 ක අල්ලස් ලබා දී ඇති බව බ්‍රිතාන්‍ය ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත හෙළිකරයි (විඩියෝ) • එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක් • …

චීනයේ වූහාන් නගරයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන එන යානය දිවයිනෙන් පිටත්ව යයි

(31.01.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala) චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද (31) දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ හෙට (01) දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත …

කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී (විඩියෝ) • ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා වාර්තාවෙයි (විඩියෝ) • චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් දිවයිනට • කොරෝනා මරණ ගණන තවත් ඉහළ යද්දී, වෛරසයට එරෙහිව විශ්මිත සොයාගැනීමක් • කොරෝනා නිසා මියගිය ගණන තවත් ඉහළ යයි – බීජිං නගරයෙන් පළමු …

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි (විඩියෝ) • කොරෝනා පරීක්ෂණවලදී රසායනාගාර සේවකයින් අනාරක්ෂිතයි • කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වෙයි – මරණ 80 ක්, 324 කට බරපතලයි – චීන අගමැති වූහාන්හි සංචාරයක • උගත්තු කියන්නේ හොඳ මිනිස්සු කියලා හිතන්න එපා – උදය ගම්මන්පිල (විඩියෝ) • රටේ සදාචාරයට ජනපති …

චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

(25.01.2020 – 21:41 +0530 – sinhala.adaderana.lk) කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් …

රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය ගැන විමසන්න ‘සිංහලේ සංවිධානය’ සිරිකොතට

(24.01.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව ‘සිංහලේ ජාතික සංවිධානයේ’ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසනවා. අද (24) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ …