ඔබේ අදීනත්වය පූජාසනයේ තබමු.. පාස්කු බෝම්බ කමිටුවට දණ නොනැමු රාජ්‍ය පරිපාලන ලේකම්ට ඉහලම හරසර..
(14.06.2019 – 13:20 +0530 – lankacnews.com) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව අගය කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විශේෂ ඇගැයීමේ ලිපියක් යොමු කර ඇත. එම සම්පුර්ණ ලිපිය පහත …