මැරිච්ච කොටින්ට පණ දෙන්න දඟලපු පලෙයි ‘දොස්තර කොටියා’ ගෙන් රහස් එළියට එයි
(31.08.2019 – mawbima.lk) සිවුවැනි ඊළාම් යුද්ධයෙන් රට බේරාගෙන ගත වූයේ මාස කිහිපයකි. ඉන් අනතුරුව අප රටට මුහුණ දෙන්නට වූයේ ජාත්‍යන්තරය විසින් ඇති කරන ලද විශාල පීඩනයටය. එයත් නිරාකරණය කරගත් මුත් අදටත් එදා යුද ජයග්‍රහණය පිටුපස සිටි නායකයන් ඝාතනය කිරීමට දිවුරා සිටින්නන්ගෙන් අඩුවක් නැත. යුද ජයග්‍රහණයට අණදුන් හිටපු සේනාධිනායක හා ජනපති මහින්ද රාජපක්‍ෂ හා යුද ජයග්‍රහණය …