Category «වර්ගීකරණය නොකළ»

වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී

= මේ පිටුවේ සිරස්තල = • වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී (විඩියෝ) • කොරෝනා ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළට (විඩියෝ) • නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වෙයි (විඩියෝ) • කොවිඩ්-19 ආසාදනයේ නව රෝග ලක්ෂණ හඳුනා ගැනේ • සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් …

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි (විඩියෝ) • ගලගොඩඅත්තේ හිමිට – බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා – ආචාර්ය විජයදාස රාජපක්ෂ • හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර • බම්බලපිටියේ ගින්නක් (විඩියෝ) …

ජාතිය රැක ගැනීමට විමල් වීරවංශයන් කළ සේවය

(27.02.2020 – 13:22 +0530 – lankaleadnews.com) [ඉසුරු ප්‍රසංග විසින් රචිත ‘විමල් යුගකාරකත්වයේ භූමිකාව’ ග්‍රන්ථය වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් තැබූ සටහන] පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනුවේ හුදෙක් එතුමාගේ පෞරුෂය උඩය යනුවෙන් ඇතමුන් පළ කරන මතය සාවද්‍ය වෙයි. එයින් අදහස් කරන්නේ එතුමාගේ පෞරුෂය ජයග‍්‍රහණය සඳහා හේතු නොවීය යන්න නොවේ. යම් සේ එතුමාගේ පෞරුෂය ඒ සඳහා වැදගත් වීද …

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්… මෙගා ටෙලිනාට්‍ය – වේදිකා නාට්‍ය පිරිහිම ගැන… ජයලාල් රෝහණ සැරට කතාකරයි

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්… මෙගා ටෙලිනාට්‍ය – වේදිකා නාට්‍ය පිරිහිම ගැන… ජයලාල් රෝහණ සැරට කතාකරයි

(14.02.2020 – divaina.com) ඔහු ජයලාල් රෝහණ. ජයලාල් සම්මත සුකුමාර නළු ප‍්‍රතිරූපයෙන් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර වූ පෙනුමකින් යුත් රංගන ශිල්පියෙක්. එහෙත් ඔහු රංගනයට අවතීර්ණ වූ සැණින් සෙසු සුකුමාර නළුවන් හිරු අභිමුව කදෝපැණියන් බවට පත්වන්නට ගතවන්නේ සුළු මොහොතයි. වේදිකාවට පය තැබූ මොහොතේ පටන්ම ජයලාල් පේ‍්‍රක්ෂකයන් තමන් කෙරෙහි ඇද බැඳ තබාගන්නවා. එය ඔහු වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ඔහුගේ …

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කරයි

(11.12.2019 – 06:31 +0530 – sinhala.adaderana.lk) අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ. අමාත්‍ය …

සිරිකොතේ පදයට නැටූ සීඅයිඩියේ බාන ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

(01.12.2019 – divaina.com) රටින් පැන ගිය කන්දප්පාගේ සිට ගාල්ලට ගාල් කළ ශානි දක්වා කතාව පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප‍්‍රකාශයක් කරනු ලැබීය. අපරාධ පරීක්‍ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය අකී‍්‍රය කර විනාශ නොකරන ලෙස තමන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා …

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 කට නඩු – චෝදනා පිටු මිලියනයක්

(28.06.2019 – 13:21 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය – අංක 01හි අද අධිචෝදනා ගොනුකළා. එම අධිචෝදනා පත්‍රයට අදාළව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛණ පිටු සංඛ්‍යාව ලක්ෂ 10 කට අධික වීම විශේෂත්වයක්. නීතිපති දප්පුල ද ලිවේරා මහතා …