පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක්
පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක් ********************************************* පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක් (05.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala) ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ සහරාන් හෂීම් ප්‍රකාශ නිකුත් කර තිබූ බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එවකට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද ඒ සඳහා නිසි නීති උපදෙසක් ලබාදී නැති බව අද (05) හෙළි වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් …