ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනියට බලය දුන්නේ කවුද ?
(22.05.2019 – 11:01 +0530 – lankadeepa.lk) කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය දේශපාලන බලපෑමක් හේතුවෙන් නතර කර …