Monthly archives: ජනවාරි, 2021

නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි

නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි ********************************************* නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි (13.01.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර …

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ ********************************************* බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ (13.01.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ දිවයිනට …

කිලෝ 22 ක් බර පළිඟු මැණික

කිලෝ 22 ක් බර පළිඟු මැණික ********************************************* කිලෝ 22 ක් බර පළිඟු මැණික (12.01.2021 – 19:08 +0530 – sinhala.adaderana.lk) අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රැම් 22 ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබේ. එය පරික්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් (1,10,000) වන බවය. එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් …

පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන බවට රාජ්‍ය ඇමති විදුරට සැකයක්

පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන බවට රාජ්‍ය ඇමති විදුරට සැකයක් ********************************************* පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන බවට රාජ්‍ය ඇමති විදුරට සැකයක් (12.01.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට සිදුවන පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන්නේදැයි සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. (12.01.2021 – 14:32 +0530 – …

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ********************************************* පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් (12.01.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala) අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිත අවුරුදු 04 ක සිරදඩුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග …

තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ

තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ ********************************************* තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ (11.01.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින කොරෝනා වසංගත තත්වයත් සමඟ තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් නැවත ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දුම්රියන් පහතින් : ++++++++++++++++++++++ (11.01.2021 – 16:40 +0530 …

ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි

ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි ********************************************* ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි (11.01.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala) ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී ඔහු පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වී ඇති බවයි. ඒ අනුව, සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු …

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි ********************************************* පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි (10.01.2021 – 22:49 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ ජනපති කොමිසමේ වාර්තාව ලැබුණු විගස එහි සාක්ෂිද අධ්‍යයනය කර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු …

තම මවට පහරදී අතවර කළ සැකකාර පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට

තම මවට පහරදී අතවර කළ සැකකාර පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට ********************************************* තම මවට පහරදී අතවර කළ සැකකාර පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට (10.01.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala) සිය මවට පහරදී තර්ජනයකර ලිංගික අතවර කළ සැකකාර පුත්‍රයෙක් වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. …

ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර

ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර ********************************************* ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර (10.01.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) තවත් මරණ හතරක් (4) ඊයේ (09) දිනයේදී මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, …