Category «කාන්තා සහ ළමා හිංසන»

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැති බව මන්ත්‍රී විජේදාස කියයි

= මේ පිටුවේ සිරස්තල = • රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැති බව මන්ත්‍රී විජේදාස කියයි • ගිණුම්කරණ ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි මුදල් ඇමති ඉන්නේ ලංකාවේ – විජේදාස රාජපක්ෂ • කංජිපානි ඉම්රාන්ට දුරකතන රැගෙන ගිය පියා, සොහොයුරා ඇතුළු 6 ක් අත්අඩංගුවට • නාමල් රාජපක්ෂ යුග දිවියට • රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප‍්‍රධානත්වයෙන් • ජනාධිපතිට …

මුස්ලිම් කාන්තා කට වැසීම

(04.09.2019 – 11:46 +0530 – lankadeepa.lk) මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහිව මුස්ලිම් කාන්තා සංවිධානවලින් අවුරුදු 40 ක පමණ සිට සෙමෙන් සෙමෙන් නැඟුණු හඬ දැන් උච්ච වී තිබේ. ඒ හඬ යටපත් කිරීමට විවිධ මෙහෙයුම් දියත් වන බව මුස්ලිම් කතුන්ගේ විවේචනයයි. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද සාකච්ඡා කෙරෙන්නේ මුස්ලිම් කතුන්ගේ ඒ ඉල්ලීම් පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් අද …

නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

= මේ පිටුවේ සිරස්තල = • නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි • මා ඔයෙන් හමුවූ සිරුරු වල සුලමුල හෙලිවේ • දරුවා බලා සිටියදී කඩේට ගිය කාන්තාවක් කළ වැඩේ CCTV කැමරාවේ • පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නිදහස් පක්ෂයෙන් දින …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : බිළිඳු මරණයක් ගැන වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිල්ලක්

(03.09.2019 – 18:48 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි විසින් පසුගිය 2018 වසරේදී කළ සිසේරියන් සැත්කමකින් පසු දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වගකිවයුතු බව පවසමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අද (03) ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහිදී උන්වහන්සේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට …

කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි

= මේ පිටුවේ සිරස්තල = • කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි • රනිල් ජාතිවාදීන්ට කප්පම් දීලා – පූජ්‍ය අතුරලියේ රතන හිමි • ගෙදර බුදු කුටියක් හැදුව හින්දා මගේ ගෙට ගිණි තිබ්බා – පාතිමා • ඉරාජ් පෙන්නපු බෞද්ධ වුන පාතිමාට සිංහල නිළධාරින් කරන කුප්ප වැඩ … ගේ හදන්න …

අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද? – ඥානසාර හිමි

(25.08.2019 – 23:35 +0530 – sinhala.adaderana.lk) හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම පිළිබඳව ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කර සිටියි. ත්‍රස්ත ප්‍රහාරය ඇති වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දුන්න ද පසුගිය ආණ්ඩුවෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වු බවට ද ඒ හිමියන් චෝදනා එල්ල කරයි. …

බෞද්ධාගම වැළඳගත් ෆාතිමාට අත්වූ ඉරණම

(24.08.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala) මෙරට ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර දී තිබෙනවා. එහෙත්, තම විවාහයත් සමග මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැළඳගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා. සුරේන් බටගොඩ කෝප් කමිටුව මග හරී (24.08.2019 – 19:37 +0530 – …

ස්වාමීන් වහන්සේලා පිරිසක් දුරකථන රැගෙන පොලිස් මූලස්ථානයට යාමේ දී උණුසුම් තත්වයක්

(23.08.2019 – 21:30 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිලි රැසක් ඉදිරිපත් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්යක් නොගැනීම පිළිබඳ විමසීමට රාවණා බලය සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණියා. රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සිය ජංගම දුරකතන රැගෙන පොලිස් මූලස්ථානයට ඇතුළුවීම සම්බන්ධයෙන් එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : සාෆිට එරෙහිව මව්වරුන් 50 ක් මානව හිමිකම් කොමිසමට

(08.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 50 දෙනෙකු පමණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ඇතැම් පාර්ශව බාධා එල්ල කරමින් සිටින බවයි. එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මුදල් විශුද්ධිකරණ පනත …

රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියයි

(07.08.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා පැවසූ පරිදි රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන වාද විවාද (07.08.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ …