ත්‍රස්ථ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක් අත්හිටුවයි
(24.05.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය. අද (24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය …