උණ්ඩ 93 ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අලි හසන් අත්අඩංගුවට
(29.05.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk) මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබි බොර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සොයා ගත් බවයි ෴ ‘‘අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ – ඒ උණ්ඩ අපේ සීයාගෙ’’ අත්අඩංගුවට ගත් …