උත්තර ලංකා සභාගයේ විශේෂ මාධ්‍ය හමුව (09.09.2022)

උත්තර ලංකා සභාගයේ විශේෂ මාධ්‍ය හමුව (09.09.2022)

***************************************

උත්තර ලංකා සභාගයේ විශේෂ මාධ්‍ය හමුව (09.09.2022)

(09.09.2022 – facebook.com/SupremLankaCoalition/)

“රට හයිටියක් කරන්න බලා සිටින පිරිසට වුවමනා ‘රාජ්‍ය ඇමති දොළපිදේනි දීම’ වැනි ආණ්ඩුවේ වැරදි භාවිතාවන්ම තමයි. ඔවුන්ට අවශ්‍ය මතය හැදීමට ජනපති රනිල් අද වාතාවරණය සකසා දෙමින් සිටිනවා” – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ

***************************************

ගෑස් හිඟයට හේතු වූ කරුණ මහාචාර්ය චරිත හේරත් කියයි

(10.09.2022 – 21:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාවට මාස 8 ක කාලයක් ගෑස් හිඟයෙන් පීඩා විඳීමට සිදුවූයේ ගෑස් ටෙන්ඩරය ලබාදීමේ ගැටලුවක් නිසා බව මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ගෑස් ගෙන්වීම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු මුදල්වලින් වැඩිමිලට ගෑස් මිලදී ගැනීම නිසා රුපියල් මිලියන 1300 ක් වැඩිපුර වැය කර ඇති බවයි නිදහස ජනතා සභාවේ මහනුවර දිස්ත්‍රික් නියෝජිත හමුව අමතමින් ඔහු සඳහන් කළේ.

නිදහස් ජනතා සභාවේ තවත් සාමාජිකයින් පිරිසක් මෙම හමුව ඇමතුවා.

+++++++

++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *