TIN සහතිකය නොවැම්බර් 01 වැනිදා සිට සේවා රැසකට අනිවාර්ය කෙරේ
මත්ද්රව්ය සමඟ සොයාගත් වයස 14 ක සහ 12 ක අයියා-නගෝ දෙපලක් භාරදීම ගැන අධිකරණය වාර්තාවක් කැඳවයි
සංඝ පාගමනේ නොඇසූ කතා පයින් ආ ශ්රී ලාල් හෙළිකරයි ? (29.10.2026)
මුං යන්නෙ අන්තිමට රටේ නමත් විනාස කරලයි… නොදන්න රෙද්දවල් කරන්ඩ යනවා (29.10.2026)
බණින්නෙම පොඩි මිනිස්සුම තමයි… ඔන්න අහගනිල්ලා අම්මගෙන් පටන් ගන්නෙ (29.10.2026)
SI ගුරුසිංහ රිමාන්ඩ්! ඉෂාර 24 දා ගැටුමක් නිසා රෝහල් ගත වී ඇති බව පොලීසිය කියයි! (29.10.2026)
ඔස්මන් දන්න පද්මෙ නොදන්න ජවිපෙ (29.10.2026)
බෞද්ධයිනි එක්වව් අනුරපුරය බේරා ගනිව් ! (29.10.2026)
හෝමාගම පොලිස් ඝාතනය සහ භයානක නව ත්රස්ත පනතේ ඇත්ත (29.10.2026)
TIN සහතිකය නොවැම්බර් 01 වැනිදා සිට සේවා රැසකට අනිවාර්ය කෙරේ
(30.10.2026 – hirunews.lk)
2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්රියාත්මක වන පරිදි ප්රධාන මුල්ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම, ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, වාහන ලියාපදිංචි කිරීම, වාහන ආදායම් බලපත්ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සහ සමාගම් කොටස් පැවරීමයන සේවාවන් ලබා ගැනීමේදී TIN සහතිකය ලබා දීම අනිවාර්ය වෙනවා.
මෙම නව පියවර ඔස්සේ මෙරට බදු පදනම පුළුල් කිරීමටත්, මුල්ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කෙරෙනවා ෴
මත්ද්රව්ය සමඟ සොයාගත් වයස 14 ක සහ 12 ක අයියා-නගෝ දෙපලක් භාරදීම ගැන අධිකරණය වාර්තාවක් කැඳවයි
(30.10.2026 – hirunews.lk)
‘අයිස් මත්ද්රව්ය’ වලට ඇබ්බැහි වී ඇතැයි පවසමින් අධිකරණයට ඉදිරිපත් කළ බාලවයස්කාර පිරිමි ළමයෙකු සහ ඔහුගේ සහෝදරිය බාරදිය හැකි ඥාතීන් කවුරුන්ද? යන්න සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා කොළඹ පරිවාස නිලධාරිනියට ඊයේ (29) නියෝග කළා.
ඒ ‘අයිස් මත්ද්රව්ය’ ලඟ තබාගත් බව පවසමින් පරිවාස බාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවු එම ළමයින් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණූ සළකා බැලීමෙන් අනතුරුවයි.
නඩුව කැඳවු අවස්ථාවේදී ‘අයිස් මත්ද්රව්ය’ වලට ඇබ්බැහි වී ඇතැයි කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස බාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවු මෙම ළමයින් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ළමුන් දෙදෙනා (2) පාසැල් නොයන බවට පොලිසියට ලැබුණු පැමිණීල්ලකට අනුව මාදම්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයක් අතරතුර ඔවුන් සොයාගෙන තිබූ අතර, එහිදී ‘අයිස් මත්ද්රව්ය’ මිලිග්රෑම් 220 ක් ද සොයාගත්තා.
නඩුව කැඳවු අවස්ථාවේදී දරුවන්ගේ මව සහ ලඟම ඥාතීන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි බව සදහන් ෴
සංඝ පාගමනේ නොඇසූ කතා පයින් ආ ශ්රී ලාල් හෙළිකරයි ? (29.10.2026)
+
හෝමාගම පොලිස් මිනීමැරුම යටගහන්න ආණ්ඩුවත් හවුල් ද ? අනුර… ඔයා බබා; තවම ඇස් වහගෙන ද ඉන්නෙ ? (29.10.2026)
+
මුං යන්නෙ අන්තිමට රටේ නමත් විනාස කරලයි… නොදන්න රෙද්දවල් කරන්ඩ යනවා (29.10.2026)
+
බණින්නෙම පොඩි මිනිස්සුම තමයි… ඔන්න අහගනිල්ලා අම්මගෙන් පටන් ගන්නෙ (29.10.2026)
+
ජනාධිපතිට හීලෑ නොවූ අගවිනිසුරුගෙන් පලිගන්නට උසාවිය දවස් දෙකක් (2) අගුළු දමා වසා රස්තියාදු කළ හැටි (29.10.2026)
+
SI ගුරුසිංහ රිමාන්ඩ්! ඉෂාර 24 දා ගැටුමක් නිසා රෝහල් ගත වී ඇති බව පොලීසිය කියයි! (29.10.2026)
+
ඔස්මන් දන්න පද්මෙ නොදන්න ජවිපෙ (29.10.2026)
+
බෞද්ධයිනි එක්වව් අනුරපුරය බේරා ගනිව් ! (29.10.2026)
+
හෝමාගම පොලිස් ඝාතනය සහ භයානක නව ත්රස්ත පනතේ ඇත්ත (29.10.2026)
+
SMJDSL මාධ්ය සාකච්ඡාව (29.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴