කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස අධිකරණ නියෝගයක්
(22.10.2026 – hirunews.lk)
කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන මෙම සත්යග්රහය තුළ මීට ටික වේලාවකට පෙර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ඒ කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් රැගෙන පැමිණ ඇති නිසාවෙන්.
කෙසේ වෙතත් විහාර මහාදේවී උද්යානයේ රැඳී සිටින පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන් පිටව ගියා.
+++
වස් කවියේ බලේ නිසා තමයි අද ඉර පෑව්වේ නැත්තේ – ඉස්සරහට තව තව හාස්කම් වෙන්න නියමිතයි
+++
විහාරමහාදේවි සත්යග්රහය භූමියට පොලිසියෙන් අවසන් නිවේදනය දෙයි | හිමිවරු සහ පොලිසිය සැරටම හැප්පෙයි
+++
අපි බණ කියද්දී පොලිසියෙන් පහර දුන්නා | පොලිසියත් එක්ක ගැටුමේ වෙච්චි සියල්ල කස්සප හිමි රටටම හෙළිකරයි
+++
ගම්මන්පිල විදුලි වේගයෙන් විහාර මහා දේවී උද්යානයට මෙන්න මාලිමා පොලීසියේ ජඩ වැඩ
+++
උසාවි නියෝගය ගෙනල්ලා කාන්තාවකගේ පියයුරු අස්සට දැම්මා | පොලිස් නමේ දැලි ගෑවෙන ආරංචියක්
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴