ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය අද (21) හයවන (6) දිනටත්

පන්සල් ගිනි තියපු කාලිංග තඹුත්තේගම ආයෙ ඉපදිලා ? (20.10.2026)

රට හැමතැනම ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ… මේවාට උත්තරය ජේවීපී ටයිප් මර්දනයද ? (20.10.2026)

කොණ්ඩේ වවලා, කරාබු දාලා පච්ච ගහලා හිටියොත්… පොලිසියට හිතුනොත් හිරේ තමයි (20.10.2026)

ඤාණසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය (20.10.2026)

කාවන්තිස්සගේ මරණයට හේතුව ඇමති ලාල් කාන්ත. මේ වගේ මෝඩ මනුස්සයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. (20.10.2026)

පච්ච ගැහුවොත් කොන්ඩෙ වැව්වොත් හිරේ යන්න වෙයි (20.10.2026)

කට ඇරියොත් බලාගෙනයි – පොලීසියෙන් තර්ජන (20.10.2026)

මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත් ආන්ඩුව (20.10.2026)

HSBC සහ චයිනා මර්චන්ට් ලංකාව හැර යන්නේ ඇයි (21.10.2026)

තෙල්, ගෑස්, කරන්ට් නෑ! ශාසනයටත් අත තියලා? විහාරමහාදේවී උද්‍යානයෙන් දැවැන්ත අනතුරු ඇඟවීමක්! (20.10.2026)

බෞද්ධ විරෝධී ආණ්ඩුවේ නිඝන්ඨ කතාවට සුපිරි උත්තරය නීතීඥ උමගිලියගෙන් (20.10.2026)

කතානායකට චෝදනා 50 ක්. විශ්වාස භංගය පැරදුනත් කතානායක ඉවරෙටම ඉවරයි. (20.10.2026)

(21.10.2026 – hirunews.lk)

ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අද (21) හයවන (6) දිනටත් ක්‍රියාත්මකයි.

එසේම උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පන්දම් ශාන්ති කර්මය ද කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී ඊයේ (20) රාත්‍රියේ පැවැත්වුණා.

මේ අතර, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහභාගිත්වයෙන් ‘බුද්ධශාසන සභාව’ ඊයේ (20) බුද්ධශාසන අමාත්‍යාංශයේ දී රැස්වුණා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ පැනනැගී ඇති තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා ලබාගැනීමත්, ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමත් මෙම විශේෂ රැස්වීමේ ප්‍රධාන අරමුණයි ෴

පන්සල් ගිනි තියපු කාලිංග තඹුත්තේගම ආයෙ ඉපදිලා ? (20.10.2026)

+

රට හැමතැනම ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ… මේවාට උත්තරය ජේවීපී ටයිප් මර්දනයද ? (20.10.2026)

+

කොණ්ඩේ වවලා, කරාබු දාලා පච්ච ගහලා හිටියොත්… පොලිසියට හිතුනොත් හිරේ තමයි (20.10.2026)

+

ඤාණසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය (20.10.2026)

+

කාවන්තිස්සගේ මරණයට හේතුව ඇමති ලාල් කාන්ත. මේ වගේ මෝඩ මනුස්සයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. (20.10.2026)

+

පච්ච ගැහුවොත් කොන්ඩෙ වැව්වොත් හිරේ යන්න වෙයි (20.10.2026)

+

කට ඇරියොත් බලාගෙනයි – පොලීසියෙන් තර්ජන (20.10.2026)

+

මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත් ආන්ඩුව (20.10.2026)

+

HSBC සහ චයිනා මර්චන්ට් ලංකාව හැර යන්නේ ඇයි (21.10.2026)

+

තෙල්, ගෑස්, කරන්ට් නෑ! ශාසනයටත් අත තියලා? විහාරමහාදේවී උද්‍යානයෙන් දැවැන්ත අනතුරු ඇඟවීමක්! (20.10.2026)

+

බෞද්ධ විරෝධී ආණ්ඩුවේ නිඝන්ඨ කතාවට සුපිරි උත්තරය නීතීඥ උමගිලියගෙන් (20.10.2026)

+

කතානායකට චෝදනා 50 ක්. විශ්වාස භංගය පැරදුනත් කතානායක ඉවරෙටම ඉවරයි. (20.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤