‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී
‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී
(31.10.2025 – 19:29 +0530 – sinhala.adaderana.lk)
අත්අඩංගුවේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන ශිල්පිනියන් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත ෴
+++
නීතිඥවරියට සෙට් වෙලා පද්මෙට උදව් කළ පොලිසියේ සෙට් එක මෙන්න. නීතිඥවරිය ගහපු තවත් ගැටත් මාට්ටු (31.10.2025)
+++
CIDය පත්මෙගේ පදයට නටපු නීතිඥ තමරගේ රෙදි ගලවයි (31.10.2025)
+++
ලෝයර් තමරා ගැන මුල සිට සොයන්න යයි!දින 90 ක රැඳවුම් නියෝගත් ගන්න යයි! (31.10.2025)
+
අද (31) උසාවියට ආ ‘බැකෝ සමන්’ගේ බිරිඳට හිතාගන්න බැරි නියෝගයක් | ඒකට නම් බැකෝ සමනුත් සතුටු වෙයි (31.10.2025)
+
ඒක දේශපාලන තීන්දුවක් කිව්වා … | පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නවලට පොලිස්පති දුන්න උත්තර මෙන්න … (31.10.2025)
+
මහින්දට සමාන වෙන්න හදන අහිංසක අනුර … පව් අනේ එයා (31.10.2025)
+
ජෙප්පන්ගේ තවත් සංදර්ශනයක් එසේ අවසන් විණි … අනුර කුමාර කටින් වැඩ කෝටියයි (31.10.2025)
+
පුනරුද ආණ්ඩුවේ ළූණු ගෙඩි මැනිල්ල (01.11.2025)
+
කොරියාවෙදි හූ අහපු හාමුදුරුවෝ තක්සලාවට (01.11.2025)
+
මේ ආණ්ඩුව බුදු පිළිම ඉවත් කරන්නේ ඇයි ? රාහුල හිමිගෙන් ආණ්ඩුවට දෙසුමක් (01.11.2025)
+
පොලිස්පති ආණ්ඩුවේ අත්රූකඩයක් ද ? විපක්ෂ මන්ත්‍රී ජීවිත අවදානම විජේපාලට සෙල්ලමක්ද ? (01.11.2025)
+
ලාල්කාන්තටත් වැඩිය ලොකු එයාගෙ ක්ලාර්ක් මහත්තයාගෙ උත්තරේ (01.11.2025)
+
සජිත් ඉන්නෙ ආණ්ඩුවට බයවෙලාද ? ඔය කියන කතා ඇත්තද ? (01.11.2025)
+
පද්මෙලාගේ කල්ලියට ඈඳුණු ලෝයර් නෝනාගේ වැඩකිඩ එළියට | විශේෂ කරුණු අනාවරණය (01.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Aney apey Anura sahodarayata nam Mahindata ho Saataka pawuley kavuruth samagawath samaana wenna oney nae, Mahinda inna hathpolawaka wath inna hitenne nae, urulaewo giya paaraka wena kisi sathekwath yanna kamathi natha!