‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී
‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී
(31.10.2025 – 19:29 +0530 – sinhala.adaderana.lk)
අත්අඩංගුවේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන ශිල්පිනියන් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත ෴
+++
නීතිඥවරියට සෙට් වෙලා පද්මෙට උදව් කළ පොලිසියේ සෙට් එක මෙන්න. නීතිඥවරිය ගහපු තවත් ගැටත් මාට්ටු (31.10.2025)
+++
CIDය පත්මෙගේ පදයට නටපු නීතිඥ තමරගේ රෙදි ගලවයි (31.10.2025)
+++
ලෝයර් තමරා ගැන මුල සිට සොයන්න යයි!දින 90 ක රැඳවුම් නියෝගත් ගන්න යයි! (31.10.2025)
+
අද (31) උසාවියට ආ ‘බැකෝ සමන්’ගේ බිරිඳට හිතාගන්න බැරි නියෝගයක් | ඒකට නම් බැකෝ සමනුත් සතුටු වෙයි (31.10.2025)
+
ඒක දේශපාලන තීන්දුවක් කිව්වා … | පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නවලට පොලිස්පති දුන්න උත්තර මෙන්න … (31.10.2025)
+
මහින්දට සමාන වෙන්න හදන අහිංසක අනුර … පව් අනේ එයා (31.10.2025)
+
ජෙප්පන්ගේ තවත් සංදර්ශනයක් එසේ අවසන් විණි … අනුර කුමාර කටින් වැඩ කෝටියයි (31.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴