Monthly archives: අප්‍රේල්, 2026

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි : 176,527 කට විශ්වවිද්‍යාල වරම්

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි : 176,527 කට විශ්වවිද්‍යාල වරම් උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි : 176,527 කට විශ්වවිද්‍යාල වරම් (01.04.2026 – hirunews.lk) අ.පො.ස. (උසස් පෙළ) 2025 ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකියි :https://doenets.lk/https://results.exams.gov.lk/ අ.පො.ස (උසස් පෙළ) 2025 විභාගයෙන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් …