Day archives: අප්‍රේල් 6th, 2020

ඊයේ (05) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් නව (09) යෙන් 03 ක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවට අනාවරණය වෙයි

= මේ පිටුවේ සිරස්තල = • ඊයේ (05) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් නව (09) යෙන් 03 ක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවට අනාවරණය වෙයි • දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට (විඩියෝ) • තරුණයෙකු මියයෑමත් සමඟ අරණායක ගමන් බිමන්වලට සීමා • අලුත් අවුරුදු සතියේ මෙරට කොරෝනා ආසාදිතයන් 250 ක් විය හැකි බවට ඉඟියක් • …

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

(06.04.2020 – 09:54 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුතා වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය ෴ ජයන්ත රත්නායක සමුගනී (06.04.2020 – gossiplankanews.com) …

කො‍රෝනා ආසාදිතයින් ගණන 175 ක් වෙද්දි සුවය ලැබු ගණන 33 ක්

= මේ පිටුවේ සිරස්තල = • කො‍රෝනා ආසාදිතයින් ගණන 175 ක් වෙද්දි සුවය ලැබු ගණන 33 ක් (විඩියෝ) • ලොව පුරා කොරෝනා මරණ 65,603 ක් (විඩියෝ) • ගත වූ පැය 24 තුළ ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 552ක් අත්අඩංගුවට (විඩියෝ) • කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු මරුට • කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු ප්‍රචාරය …